කළාව අතහැර නවසීලන්තෙට ගිය තනූජා දැන් ගෙවන සුන්දර ජිවිතය

තනුජා දිල්හානි කියන්නේ ලංකාවේ රංගන ක්ෂේත්‍රය වෙනස්ම මානයකට අරන් ගිය ටෙලිනාට්‍ය නිලියක්. ප්‍රේක්ෂක හදවත් දිනාගත් තනුජා දැන් ජිවත් වන්නේ නවසීලන්තයේ.

ඉතින් මේ සුන්දර යුවතිය තනුජා නවසිලන්තේ ගුරුවරියක විදිහට සේවය කරනවා. ඔබට ඉදිරියටත් වැඩ කටයුතු කරන්න ශක්තිය ලැබේව කියල අපිත් සුබ පතවා. මේ සුන්දර රංගන ශිල්පිනියගේ ජායාරුප එකතුවක් මේ.