කාදිනල් හිමියන්ගෙන් පොලිසියට සහ පැවති රජයට චෝදනාවක් (වීඩියෝ)

වසර දෙකකට ඉහත දී බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබූ සිද්ධියේ විමර්ශන සම්පූර්ණයෙන්ම නොමඟ යැවීමට එවක රජය සහ පොලිසිය කටයුතු කළ බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරනවා.

එම දේවස්ථානය ඉදිරිපිට අද (14) පෙරවරුවේ පැවති විරෝධතාවයක දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කාදිනල් හිමියන් මෙම චෝදනාව එල්ලකර සිටියා.

මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ මෙම සිදුවීම සිදු වී වසර දෙකක් ගතව තිබියදීත් සාධාරන විමර්ශනයක් මේ දක්වා සිදුව නොමැති බවයි.

අත් බෝම්බය ගෙනවිත් පල්ලිය තුළ තිබූ පුද්ගලයා පැහැදිලිව හඳුනාගැනීමට හැකියාව පවතින බව සඳහන් කළ උන්වහන්සේ, ඔහු එලෙස සිදුකළේ කවරෙකුගේ උවනමාවකට යන්න සම්බන්ධයෙ සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙසට ද ඉල්ලා සිටියා.

2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39