වර්ෂාවෙන් බාධා එල්ලවූ තුන්වන එක්දින තරගය ගැන තීරණයක් ගනී

වර්ෂාව හේතුවෙන් බාධා එල්ලවූ සිම්බාබ්වේ ශ්‍රී ලංකා තුන්වන එක්දින ක්‍රිකට් තරගය පස්වරු 5.15ට යළි ආරම්භ කිරීමට තරග තීරකවරුන් සැලසුම් කර තිබෙනවා.

තරගය තාවකාලිකව නතර කරන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 40ක් ලබා සිටියා.

තරගය යළි ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ එක් කණ්ඩායමකට පන්දුවාර 43 බැගින් ලබා දෙමින්.

වර්ෂාව නතර වුව ද තණතිල්ලේ පවතින තෙතමනය හේතුවෙනුයි තරගය ආරම්භය ප්‍රමාද වී ඇත්තේ.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අත්හැර දැමුණා.

දෙවන තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු දෙකකින්.

එබැවින් මෙම තුන්වන එක්දින තරගය තරගාවලියේ ජය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
11
+1
2
+1
1
+1
3
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57