ගාල්ල බන්ධනාගාරයේ මොළේ උණ පැතිරෙයි – තවත් 08ක් රෝහලේ (වීඩියෝ)

ගාල්ල බන්ධනාගාරයේ තවත් රැඳවියන් අටදෙනෙකුට මොළේ උණ රෝගය වැළඳී ඇති බව වාර්තා වනවා.

ඔවුන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පසුගිය දා කටයුතු කළා.

ඒ, මොළයේ උණ රෝගය වැළඳී සිටි රැඳවියෙක් ප්‍රතිකාර ලබමින් සිටිය දී මිය යාමත් සමඟයි.

මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ අමුත්තන් බැලිම සහ අනිකුත් කටයුතු සීමාකර ඇති අතර, නවක රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත යොමුකිරිමටත් බන්ධනාගාර පාලන අධිකාරිය පියවර ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00