අධිවේගී මාර්ගයේ අනතුරකින් විදේශිකයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ (05) පස්වරුවේ සිදු වූ අනතුරකින් විදේශීකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මාතර දෙසට විදේශීයින් පිරිසක් රැගෙන ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් 111 වන කිලෝමීටර් කණුව අසල දී මාර්ග අසල නවතා තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ බස් රථයේ සිටි විදේශීකයෙකු රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Image 2024 01 06 at 8.55.10 AM
WhatsApp Image 2024 01 06 at 8.55.09 AM
WhatsApp Image 2024 01 06 at 8.55.08 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
0
+1
10
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?