අන්තවාදී දේශක රුවන් පසුපස ගිය මොරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරේ

මහරගම ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී පසුගියදා සියදිවි හානිකරගත් අම්බලන්ගොඩ, තිලකපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මොරිස් ප්‍රීති කුමාර නැමැති තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) සිදු කෙරුණා.

අප වාර්තාකරු සඳහන් කළේ අම්බලන්ගොඩ නගර සභා පොදු සුසාන භූමියේ දී එම අවසන් කටයුතු සිදුකළ බවයි.

මොරිස් ප්‍රීති කුමාර නැමැති 35 හැවිරිදි මෙම පුද්ගලයා, පසුගිය දා සියදිවි නසාගත් අන්තවාදී දේශන පැවත් වූ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්නගේ දේශනාවලට සම්බන්ධ වී සිටි අයෙක් බවයි අනාවරණය වුණේ.

ඔහු රුවන් ප්‍රසන්න නැමැත්තාගෙන් අවමංගල්‍ය කටයුතු සඳහා ද සහභාගී වී ඇති අතර, එම කටයුතුවලට සහභාගී වීමෙන් පසු ඔහු මෙලෙස මහරගම ප්‍රදේශයේ ලැඟුම්හලක් තුළ දී සියදිවි හානිකරගෙන තිබුණා.

සයිනයිඩ් බවට සැකකරන රසායනික ද්‍රව්‍ය ශරීරගතකර ගැනීමෙන් මෙම තරුණයා මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණය වුණේ.

මෙම තරුණයාගේ අවසන් කටයුතු සඳහා අදාළ ආගමික නිකාගේ සාමාජිකයන් පිරිසක් ද එක්ව සිටි බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
7
+1
1
+1
3
+1
6
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12