අපරාධකරුවන්ට මුදල් එක් රැස් කළ පාසලේ ක්‍රීඩා ගුරුවරයා අත්අඩංගුවට

විදෙස්ගත අපරාධකරුවෙකුට අවශ්‍ය මුදල් එක් රැස් කළ වත්තල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ක්‍රීඩා භාර ගුරුවරයෙකු T56 ගිනි අවියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර ගුරුවරයා සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන දැනට විදේශගතව සිටින අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මත්ද්‍රව්‍ය මුදල් එක්රැස් කරදීම සහ එම මුදල් උණ්ඩියල් ක්‍රමයට විදේශගත ජාවාරම්කරුවන් වෙත ලබාදීම සිදු කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරු සමග T56 ගිනි අවියක්, මැගසින් 04ක්, ජීව උණ්ඩ 125ක්, මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 18ක් සහ පොලිස් නිලධාරීන් භාවිතා කරනු ලබන ක්‍රීඩා ඇදුම් කට්ටලයක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාර ගුරුවරයා ගිනි අවිය සහ උණ්ඩ පාසලේ ක්‍රීඩා කාමරයේ අල්මාරියක සඟවා තිබීයදී විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇතැයි සඳහන්.

සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32