42 හැවිරිදි ගුරුවරිය 10 වසරේ සිසුවා සමඟ සිදුකළ ෆොටෝශූට් එක සමාජ මාධ්‍ය කළඹයි (ඡායාරූප)

පාසල් ගුරුවරියක් 10 වන ශ්‍රේණියේ සිසුවෙක් සමඟ සිදුකළ ඡායාරූපගත කිරීමක දී ලබාගත් ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ ඒ පිළිබඳව ඉන්දියාවේ අවදානය යොමුව තිබෙනවා.

මෙලෙස එම ඡායාරූප සමාජ මාධ්‍යයේ ඔස්සේ සංසරණය වීමත් සමඟ අදාළ ගුරුවරියයේ වැඩ තහනම් කිරීමටයි පාසල් බලධාරීන් කටයුතු කර ඇත්තේ.

කර්නාටක ප්‍රාන්තයේ රජයේ පාසලක ඉගැන්වීම සිදුකළ 42 හැවිරිදි ගුරුවරියකගේයි මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ.

පසුව මෙම ඡායාරූප රූගත කිරීම පිළිබඳව පාසල් බලධාරීන් විසින් පුෂ්පලතා නැමැති අදාළ ගුරුවරියගෙන් විමසූ අවස්ථාවේ ඇය ඔවුන්ට පවසා ඇත්තේ එය ඔවුන් බෙදාගන්නා “මව්-පුතු සම්බන්ධයක්” බවයි.

පාසල් චාරිකාවක් අතරතුර අදාළ ගුරුවරියගේ ජංගම දුරකථනයෙන් මෙම ඡායාරූප ලබාගෙන ඇති අතර ඇගේ ජංගම දුරකථනයෙන් මුල් ඡායාරූප සහ වීඩියෝ ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

එම ඡායාරූප සහ වීඩියෝ දර්ශන රූගත කර ඇත්තේ එම සංචාරයට සහභාගි වූ තවත් සිසුවෙකු විසින් බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම ඡායරූපවලට සමාජ මාධ්‍යවල ඉන්දීය ජනයා දැඩි අප්‍රසාදයක් පළකර ඇති අතර, ඇතැමුන් පවසා ඇත්තේ අදාළ සිසුවා සම්බන්ධයෙන් ද දැඩි තීරණයක් ගත යුතු බවයි.

GCcQh 4boAAP3Sl
download
1703909659 teacher
202312293100078
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
30
+1
93
+1
8
+1
14
+1
18
+1
21
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?