හෙට (31) දිනයේ රාත්‍රියේ කොළඹ නගරය ආශ්‍රිතව විශේෂිත රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව අද (30) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළා.
මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් නිලධාරීන් යොදවා ඇති බවත්, හදිසි අවශ්‍යතාවයක දී කැඳවීම සඳහා පොලිස් විශේෂ කාර්ය නිලධාරීන් ද යොදවා ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ අතර මත්පැන් පානය කර රථවාහන ධාවනය නොකරන ලෙසට ද රියදුරන්ට ඔහු දැනුම් දෙන අතර, 31 රාත්‍රියේ කියා එවැනි ආකරයේ ඉඩ ලබාදීමක් සිදු නොකරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
4
+1
2
+1
2
+1
2
+1
3