පොදු සන්ධානයක් ගොඩනගන බලය සජිත්ට (වීඩියෝ)

ඉදිරි මැතිවරණයක තරග වැදීම සඳහා පොදු සන්ධානයක් ගොඩනැගීමේ බලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට ඊයේ රැස්වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එසේම, වැට් බදු පැනවීම ඇතුළු ජීවන බරට විසඳුම් ඉල්ලා ජනවාරි මාසයේදී රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද මෙහිදී තීරණය කළ බවයි ඊට එක්වූ නියෝජිතයන් කියා සිටියේ.

මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පැවැත්වුණේ පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේදීයි. වසරේ අවසන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වූ එහිදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් රැස්වීමෙන් අනතුරුව ඊට එක්වූ නියෝජිතයන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48