බන්ධනාගාරයේ සිටි සැකකරුවෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මියගොස් තිබේ.

උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මෙම රැඳවියා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය රැඳවියා 2023.08.30 දින බන්ධනාගාරගත වූ අයෙකි.

මිනිමැරුම් චෝදනාවක් මත සැකපිට ඔහු බන්ධනාගාරගතව සිට ඇත.උණ රෝගය වැළඳුන තවත් සැකකරුවන් 08 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?