උතුරු පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්රීඩාවේ නියැලී සිටි චීන ජාතිකයෙකු දියේ ගිලී ඊයේ සවස අතුරුදහන් වූ බව පයාගල පොලිසිය ප්රකාශ කරයි.
ෂෑන්ග් සියෝලෝන්ග් නමැති 54 හැව්රිදි චීන ජාතිකයෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන්ව තිබුණි.
දීගිලි අතුරුදහන් වූ මෙම චීන ජාතිකයාගේ මළ සිරුර අද උදෑසන උතුරු පයාගල ප්රදේශයේ මුහුදු වෙරලට අද උදැසන ගොඩගසා තිබූණි .
බේරුවල හදිසි මරණ පරීක්ෂක පැමිණීමට නියමිතව තිබූණි .
පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වති.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1




