රන් මිල අද නැඟපු නැගිල්ල

අද (20) දිනයේ රන් මිලෙහි තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.667,839.00 ,කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,560.00 ,කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.188,500.00 ,කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,600.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,800.00 ,කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,620.00 ,කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,950.00

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?