මෙරට ප්‍රවීණ කාටුන් ශිල්පියෙකු වන කැමිලස් පෙරේරා මහතා අද (17) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 84 වන වියේ පසු වුණා.
1939 දෙසැම්බර් 01 වනදා මීගමුවේ දී උපත ලැබූ ඔහු පිරිමි ළමුන් තිදෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමල් දරුවායි.
ගජමෑන්, දැක්කොත් පද්මාවතී, තෙපානිස්, ගොඞ්ඩින් අයියා,දොං සේතං, මගෝඩිස්තුමා, ටික්කා, සිරිබිරිස්, ස්විටි, මිස්ට ලවාරිස් තේමා යටතේ ජනාදරයට පාත‍්‍ර වූ කාටුන් චරිත රැසක් ඔහු අතින් නිර්මාණය වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
1
+1
+1
36
+1
3
+1
1




