ගූගල් ඔස්සේ වැඩිම පිරිසක් සෙවූ පුවත් ලැයිස්තුව ප්‍රකාශයට පත්වෙයි

2023 වසරේ ගූගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුව ගූගල් සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ගූගල් සංස්ථාපිත සමාගම යනු අන්තර්ජාලය හා සම්බන්ධ නිපැයුම් හා සේවාවන් හී විශේෂිකරණය වු ඇමරිකානු බහුජාතික සමාගමක් වන අතර අන්තර්ජාල සෙවුම්, ක්ලවුඩ් කම්පියුටින්,මාර්ගගත (online) වෙළෙඳ දැන්වීම් වැනි දෑ එහි සේවා කිහිපයක්.

ගූගල් සමාගම විසින් සෑම වසරකම අවසානයේ පරිශීලකයින් වැඩිපුරම සෙවූ පුවත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරනු ලබනවා.

එහි සඳහන් වන ආකාරයට ගූගල් ඔස්සේ 2023 වසරේ වැඩි වශයෙන් සොයා ඇති පුවත වන්නේ ඊශ්‍රායලය හා ගාසා තීරය අතර ගැටුම පිළිබඳවයි.

එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ටයිටැනික් නෞකාව සොයා ගොස් අනතුරට ලක්වූ සබ්මැරීනය සම්බන්ධ පුවතයි.

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පන මාලාව ගූගල් ඔස්සේ වැඩිම පිරිසක් සොයා ඇති පුවත් අතරින් තුන්වන ස්ථානයේ පසුවනවා.

පහතින් දැක්වෙන්නේ එම ප්‍රකාශයට පත් කරන ලද පුවත් ලැයිස්තුවයි.

News

1)War in Israel and Gaza

2) Titanic submarine

3) Turkey earthquake

4) Hurricane Hilary

5) Hurricane Idalia

6) Hurricane Lee

7) Maine shooting

8) Nashville shooting

9) Chandrayaan-3

10) War in Sudan

ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් පර්යේෂණ ව්‍යාපෘතියක් ලෙස 1996 ජනවාරි මාසයේදී ගූගල් සමාගම ආරම්භ කරනු ලැබුවා.

ඔවුන් කැලිෆෝනියාවේ “ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ” ආචාර්ය උපාධිධාරීන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
3
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32