2024 වර්ෂයට අදාළ පාසල් කාලසටහන නිකුත් කෙරේ

රජයේ පාසල්වල 2024 වර්ෂයට අදාළ කාලසටහන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මේ වනවිට නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව නව වසරේ පළමු පාසල්වාරය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වනවා.

2024 පෙබරවාරි 19 වනදා සිට අප්‍රේල් 10 දක්වා පළමු වාරයේ පළමුවන අදියර ක්‍රියාත්මක වන අතර, පළමු වාරයේ දෙවන අදියර අප්‍රේල් 24 වැනිදා සිට මැයි මස 03 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

පළමු පාසල් වාරයේ තුන්වන අදියර ජුනි 10 වැනිදා සිට 25 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එමෙන්ම නව ව්සටේ දෙවන පාසල් වාරය ජුලි මස පළමු වැනිදා ආරම්භ වී සැප්තැම්බර් මස 13 වැනිදා අවසන් වන අතර, 2024 වසරේ තුන්වන පාසල් වාරය අදියර දෙකකට ක්‍රියාත්මක කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.

ඒ, අනුව සැප්තැම්බර් 23 තෙවන පාසල් වාරයේ පළමු වන අදියර ආරම්භ වී නොවැම්බර් මස 22 වනදා අවසන් වෙනවා.

එහි දෙවැනි අදියර 2025 ජනවාරි මස 02 වැනිදා ආරම්භ ජනවාරි 31 වැනිදා අවසන් වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චූලා පද්මේන්ද්‍ර හැරයද්දි මව හැඬූ කඳුළින් කිව්ව දේ - "අනේ එන්නකෝ පුතේ යන්න ගෙදර"
05:03
Video thumbnail
සමුගත් ප්‍රියංකර ගැන කලාකරුවන් තැබූ සංවේදී සටහන් - අන්තිම මොහොතේ හරි මුහුණ දකින්න පුළුවන් වුණා
01:22
Video thumbnail
22 ගැන පෙත්සම් විභාගය අවසන්වී අජිත් එළියට ඇවිත් සැරවෙයි - "මෙතන තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රශ්නයක්"
02:54
Video thumbnail
රංගන ශිල්පී සංගීතා, සංවේදීවී ප්‍රියංකර ගැන කියූ දේ - වාසනාවන්ත වුණා දිල්හානි වගේ බිරිඳක් ලබන්න
01:09
Video thumbnail
දස මහා යෝධයා - චාමර සම්පත් දසනායක
01:30
Video thumbnail
විපක්ෂයේ ප්‍රබලයෝ හැමෝම එක තැන රැස්වෙයි
01:17
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:23
Video thumbnail
චීන බහාලුමක් ඇතුලේ තිබ්බ දේ..
02:18
Video thumbnail
ඕක ඩිලීට් කරපන් ඕයි, ෆෝන් එක පොළොවේ ග#නවා
00:39
Video thumbnail
ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් ගණන 56000ක් - වැඩිම ලකුණ 193යි
10:40