පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සඳහා වනිඳු හසරංග පත් කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලබන සඳුදා රැස්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

?