spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වනිඳු විස්සයි විස්ස නායකත්වයට පත්වෙන ලකුණු

පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය සඳහා වනිඳු හසරංග පත් කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ලබන සඳුදා රැස්වීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?