මාර්තු සහ අප්‍රේල් අතර IMF නියෝජිතයින් යලි දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක මුදලක් අනුමත කළා.

ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධ දෙවන සමාලෝචනය සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායම ලබන වසරේ මාර්තු අප්‍රේල් අතර කාලයේ දී මෙරටට පැමිණෙන බව එම මුල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පැවසීය.

ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය අනුමත කිරීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

  1. GANIPU NAYA GINI KANDHA UDA WADI WELA AYE GINI POLIYATA NAYA ARAGENA DAN API BANKOLOTH KAMIN NORHIDAHAS KIYANA BURU GON AMANA HORA GON RELAK PALANAYA KARANA RATAKA API INNE. UNTA NAYA LABUNAMA MAAARA CHUN. EYI DANNAWA DHA, EKENUTH BAGEKATA WADIYA HORA KANNA HAKI NISA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15