ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය ලෙස ඩොලර් මිලියන 337ක මුදලක් අනුමත කළා.
ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සම්බන්ධ දෙවන සමාලෝචනය සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායම ලබන වසරේ මාර්තු අප්‍රේල් අතර කාලයේ දී මෙරටට පැමිණෙන බව එම මුල්‍ය අරමුදලේ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පැවසීය.
ශ්‍රී ලංකාවට දෙවන ණය වාරිකය අනුමත කිරීමෙන් පසු පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.














GANIPU NAYA GINI KANDHA UDA WADI WELA AYE GINI POLIYATA NAYA ARAGENA DAN API BANKOLOTH KAMIN NORHIDAHAS KIYANA BURU GON AMANA HORA GON RELAK PALANAYA KARANA RATAKA API INNE. UNTA NAYA LABUNAMA MAAARA CHUN. EYI DANNAWA DHA, EKENUTH BAGEKATA WADIYA HORA KANNA HAKI NISA