යුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගෙන ලොව වටා ගමන් කරන වස්කෝද ගාමා නමැති මගී නෞකාව ඊයේ (12) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.
මගීන් 1200 රැගෙන යා හැකි මේ නෞකාවෙන් මගීන් 400 පැමිණි බවත්, එම පිරිස ත්‍රිකුණාමලයේ එක් දින සංචාරක නිරත වන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල වරාය නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් පැවසීය.
පෘතුගාලය රටේ ධජය යටතේ සංචාරය කරන මේ නෞකාව ත්‍රිකුණාමල සංචාරය නිමවා අනතුරුව සිංගප්පූරුව බලා යෑමට නියමිතය.














1 DINA SANCHARA WEDAK NAHE. UNTA OKEN BEHELA NAGINNA WATH KALAYAK NAHE. DOLLAR WIYADAM KARANNA NAM MEHE HOTEL WALA INNA ONA, PARK, SAFARI, PILGRIM YANNA ONA. EKATA SATHIYAK WATH INNA ONA. MEHEMA BALALA YANA AYAGENA DOLLAR 10000 WATH LABENNE NHAE.