වස්කෝද ගාමා ත්‍රිකුණාමල වරායට

යුරෝපා රටවල සංචාරකයන් පිරිසක් රැගෙන ලොව වටා ගමන් කරන වස්කෝද ගාමා නමැති මගී නෞකාව ඊයේ (12) උදෑසන ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

මගීන් 1200 රැගෙන යා හැකි මේ නෞකාවෙන් මගීන් 400 පැමිණි බවත්, එම පිරිස ත්‍රිකුණාමලයේ එක් දින සංචාරක නිරත වන බවත් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ත්‍රිකුණාමල වරාය නියෝජ්‍ය හාබර් මාස්ටර් කපිතාන් ශ්‍රියන්ත අරම්පත් පැවසීය.

පෘතුගාලය රටේ ධජය යටතේ සංචාරය කරන මේ නෞකාව ත්‍රිකුණාමල සංචාරය නිමවා අනතුරුව සිංගප්පූරුව බලා යෑමට නියමිතය.

  1. 1 DINA SANCHARA WEDAK NAHE. UNTA OKEN BEHELA NAGINNA WATH KALAYAK NAHE. DOLLAR WIYADAM KARANNA NAM MEHE HOTEL WALA INNA ONA, PARK, SAFARI, PILGRIM YANNA ONA. EKATA SATHIYAK WATH INNA ONA. MEHEMA BALALA YANA AYAGENA DOLLAR 10000 WATH LABENNE NHAE.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොන්# පාට් දාන්න එපා, ඩිලීට් කරපන් ඕයි - කොහොමද පොලිස් මහත්තයාගේ සද්දේ
00:53
Video thumbnail
අපේ ආණ්ඩුව වට්ටන්න බෑ - අපරාධකරුන්ට අපි උදව් කරන්නේ නෑ
07:20
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00