ඉතාලියේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 ක් රෝහලට

දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ උතුරු ඉතාලියේදී අඩු වේගයකින් ගමන් ගත් දුම්රිය දෙකක් එකිනෙක ගැටිමෙන් සිදු වූ අනතුරකින්,

බරපතල තුවාල සිදුවූ කිසිවෙකුත් නොවන බවද ගිනි නිවන භටයින් සහ දුම්රිය ක්‍රියාකරුවන් තහවුරු කර තිබෙනවා.

සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?