සා.පෙළ ප්‍රතිඵල ආ සිසුවියක් සියදිවි නසාගෙන

පසුගිය දා නිකුත් වූ සාමාන්‍ය පෙළ විභාගයේ විභාගයේ ප්‍රතිඵල පැමිණි සිසුවියක් නිවස තුළ දී ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා.

විභාගයේ ප්‍රතිඵල අඩුවීම මත දෙමව්පියන් බැණ වැදීමෙන් පසු සිත් තැවුලට පත්ව ඇය මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඊයේ (05) මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, අරාලිය ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියක්.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු සිසුවියගේ දේහය ඇයගේ ඥාතීන්ට භාරදීමට කටයුතුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.22
52:18
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40