පෙබරවාරි 19ට කලින් පාසල් සිසුන්ට පෙළපොත්

ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර පාසල් සිසුන්ට පෙළ පොත් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට අද (05) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?