සුප්‍රකට ව්‍යාපාරික බිල් ගේට්ස් සහ ජනාධිපති අතර හමුවක්

මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ලොව ප්‍රකට ව්‍යාපාරික බිල් ගේට්ස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් සිදුව තිබෙනවා.

ඩුබායිහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුර අද (03) මෙම හමුවීම සිදුවූ බවයි වාර්තා වුණේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර විශේෂ සාකච්ඡාවක් ද මෙම හමුවේ දී සිදුකර ඇති බව ද වාර්තා වනවා.

කෘෂිකාර්මික නවීකරණය, දත්ත පද්ධති සහ දේශගුණික විශේෂඥතාව වෙනුවෙන් bill and melinda gates පදනම හරහා මෙරටට සහාය ලබාදීමට බිල් ගේට්ස් මෙහිදී ප්‍රතිඥාලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) රාජ්‍ය නායකයින්, රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයින්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 30 වැනදා ආරම්භ වූ අතර එය දෙසැම්බර් 12 වන දින දක්වා ඩුබායි එක්ස්පෝ නගරයේ දී පැවැත් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57