කෘෂිකාර්මික භාණ්ඩවල වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන්න (ඡායාරූප)

වෛද්‍ය උපකරණ, ගිලන්රථ, ළමුන් සඳහා අධි ප්‍රෝටීන් කෘෂි ආහාර සහ කෘෂිකාර්මික භාණ්ඩ වැට් බදු නිදහස් කිරීම ගැන නැවත සලකා බලන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.

ආනයනය කරන ලද වාහන 119ක් රේගුවෙන් නිෂ්කාශනය කිරීමට ඇති ප්‍රතිපාදන පිළිබඳ ව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලැබී තිබෙනවා.

VAT බදුවලින් නිදහස් කිරීම් UBER සහ PickME ගාස්තුවලට බලපාන්නේ නැති බව ද මෙහිදී COPF අනාවරණය කෙරුණා.

රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාව, ඇතැම් භාණ්ඩ සඳහා වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම අරමුණු කරගත් සහ සරල කළ වැට් (SVAT) ක්‍රමය අත්හිටුවීමේ විධිවිධාන ඇතුළත් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සැලකිල්ලට ගත් බව ද වාර්තා වනවා.

අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරියෙකු සඳහන් කළේ, කලින් නිදහස් කර ඇති පරිදි ලැයිස්තුගත කර ඇති කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ රසායනික පොහොර ඇතුළු අනෙකුත් උපකරණ එම පනත් කෙටුම්පත යටතේ වැට් බද්දට යටත් වන බවයි.

Public Finance 20231128 1
Public Finance 20231128 2
Public Finance 20231128 3
Public Finance 20231128 4
Public Finance 20231128 5
Public Finance 20231128 6
Public Finance 20231128 7
Public Finance 20231128 8
Public Finance 20231128 9
Public Finance 20231128 10 2
Public Finance 20231128 11
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59