මැතිසබයේ වෙන වැඩ සමාජ මාධ්‍යට මුදාහැරියොත් වැඩ වරදියි – කථානායකගෙන් දැඩි තීරණයක්

පාර්ලිමේන්තු සභාගර්භය තුළ ජංගම දුරකථන හෝ විද්‍යුත් උපකරණ භාවිතයෙන් පටිගත කිරීම සහ ඒවා විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම කිසිම් අවස්ථාවක සිදුකිරීමට අවසරයන් නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (21) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

මින් ඉදිරියට කිසිවෙකු හෝ එවැනි ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් වින්‍යානුකූල පියවර ගන්නා බව ද කථානායකවරයා මෙහිදී දැනුම් දෙනු ලැබුවා.

මේ අතර විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් අසන අවස්ථාවේ දී ඊට බාධා කළ සනත් නිශාන්ත ඇතුළු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව වින්‍යානුකූල පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38