සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය පාලිත ගුණරත්න මහීපාල අද (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී වැඩ භාරගත්තා.
විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම අතිරේක ලේකම්වරයෙක් ලෙස ද සේවය කළා.
ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජිතවරයෙක් ලෙස ද කටයුතු කළ අයෙක්.













