තීරුබදු නැතුව හොරෙන් ගෙනා කෝටි ගණනක දුම්වැටි අල්ලයි (ඡායාරූප)

තීරුබදු රහිත ව හොර රහසේ මෙරටට ගෙන්වන ලද රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් කන්ටේනර රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කැලණිතිස්ස විදුලි බලාගාරය අසල දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසනවා.

කන්ටේනර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව‍යි එම රථය නවතා සිදුකළ පරික්ෂාවේ දී මෙම දුම්වැටි තොගය හමු වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 65 හැවිරිදි මාකොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා ඇත්තේ; මෙම කන්ටේනර් රථය අඩි 40ක් පමණ දිග බවත් එය ඔරුගොඩවත්ත බහාලුම් ඒකකය වෙත රැගෙන යන බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දනය ඒකකය පරීක්ෂණ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Image 2023 11 17 at 07.18.59 1
WhatsApp Image 2023 11 17 at 07.18.59
WhatsApp Image 2023 11 17 at 07.19.00 1
WhatsApp Image 2023 11 17 at 07.19.00
WhatsApp Image 2023 11 17 at 07.19.01 1
WhatsApp Image 2023 11 17 at 07.19.01 2
WhatsApp Image 2023 11 17 at 07.19.01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03