රටේම ආදරය දිනූ ආදිත්‍යා වොයිස් ටීන්ස් එකෙන් පස්සේ දැන් ගෙවන ජීවිතේ

රටේම ආදරය දිනූ තරුවක් ලෙස ආදිත්‍යා වැලිවත්ත හඳුන්වන්න පුලුවන්. ආදිත්‍යා වොයිස් ටීන්ස් සීසන් 1 අවසන් මහා තරඟය දක්වා පැමිණී දක්ෂ තරග කාරිණියක් ඇය එම තරගයෙන් පස්සේ රටේම ජනප්‍රිය වුණ චරිතයක්.ඇය තවමත් අධ්‍යාපනය ලබන තරුණියක් ඇගේ නවතම ජායාරූප පෙළක් ඔබට ගෙන ඒමට අප හිතුවා.