කොළඹ – නුවර මාර්ගය වරකාපොළින් අවහිර වෙයි

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ – උඩුකුඹුර ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී තිබෙනවා.

අද සවස පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම ගස මාර්ගයට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබුණා.

ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු විනාඩි 40කට ආසන්න කාලයක් ඇනහිට තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසීන් හා පොලිසිය එක් ව ගස ඉවත් කිරීමේ කටයුතුවල නිරත වීම නිසා මේ වනවිට මාර්ගයෙන් ගස ඉවත් කර, ගමනාගමනය සඳහා යළි මාර්ගය විවෘත කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53