හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී සෙනෙවිරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ බීමතින් රිය පදවා තවත් වාහන තුනක් අනතුරට ලක් කිරීම සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු බීමතින් රිය පැදවූ බවට පිළිගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.
වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.














ඇයි මුණ පෙන්නන් නැත්තෙ ලොක්කෙක් හින්දද, ආ වැරදුන මොකද මේ රටේ නීතිය බලපාන්නෙ තරාතිරම අනුව නේ , අනේ රටකට ගිය කල