පානදුර නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් (ඡායාරූප)

පානදුර නගරය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (28) උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Image 2023 10 28 at 8.18.57 AM 1 2
WhatsApp Image 2023 10 28 at 8.18.57 AM 1 2
WhatsApp Image 2023 10 28 at 8.18.57 AM 1 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?