පානදුර නගරයේ ගොඩනැගිල්ලක ගින්නක් (ඡායාරූප)

පානදුර නගරය ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.

මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද (28) උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් එය පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

WhatsApp Image 2023 10 28 at 8.18.57 AM 1 2
WhatsApp Image 2023 10 28 at 8.18.57 AM 1 2
WhatsApp Image 2023 10 28 at 8.18.57 AM 1 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩී.වී චානක නාමල්ගේ වේදිකාව දෙවනත් කරයි
08:14
Video thumbnail
ගමින් ගමට යන ජනාධිපතිට නාමල් සැරටම කිව්ව දේ..
09:54
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55