AFC Banner
Empty Ad
Empty Ad

තුර්කිය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් සේවා ඇරඹෙයි

තුර්කියේ ප්‍රධාන ගුවන් සේවය වන Turkish Airlines ලබන 30 වනදා සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ (BIA) පැවසුවේ ඉස්තාන්බුල් සහ කොළඹ අතර සතිපතා ගුවන් ගමන් 4ක් ක්‍රියාත්මක කරන බවයි.

සෘජු ගුවන් ගමන් සෑම සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනකම ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?