2024 අයවැය ගැන දැනුම්දීමක්

2024 වසර සඳහා වන අයවැයට අදාළ වැඩසටහන පාර්ලිමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අයවැය කතාව නොවැම්බර් 13 වැනි සඳුදා දහවල් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අයවැය යෝජනාවට අනුව දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 14 වනදා ආරම්භ වන අතර එය 21 වනදා දක්වා පැවැත්වෙනවා.

අය වැය විවාදය දින හතකක් පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා පැවැත් වීමටයි නියමිතව ඇත්තේ. 2024 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා සවස 6ට සිදු කෙරෙනවා.

තෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දෙසැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

කාරක සභා අවස්ථා විවාදය ද පෙරවරු 9.30 සිට පස්වරු 6 දක්වා දින 19ක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

2023 අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා සවස 6ට පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26