සීක්කු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

තමන් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකාවෙන් බිහි වූ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සීක්කුගේ ප්‍රසන්න දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිවිසි සීක්කුගේ ප්‍රසන්න 2011 වසරේ සැප්තැම්බර් මාසයේ දී ජාත්‍යන්තර තරග වරම් හිමිකර ගන්නවා.

ඒ, ඕස්ට්‍රේලියාව සමඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවති ටෙස්ට් තරගයකදීයි.

එතැන් සිට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමකර ගන්නා ප්‍රසන්න අවසන් වරට ජාත්‍යන්තර තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2019 වසරේ ජනවාරි මාසයේ නවසීලන්තයට එරෙහිව පැවති එක්දින තරගයේ දීයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීම සමත්වන ප්‍රසන්න ලොව පුරා ඇති ක්‍රිකට් ලීගවල ද එකලෙස දස්කම් දැක්වීමට සමත්ව තිබෙනවා.

සීක්කුගේ ප්‍රසන්න ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් තරග එකක්, එක්දින තරග 40ක් සහ පන්දුවාර 20-20 තරග 20ක් වෙනුවෙන් ක්‍රීඩාකර තිබෙනවා.

මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන් සීක්කුගේ ප්‍රසන්න, ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ලකුණු 05ක්, ජාත්‍යන්තර එක්දින පිටියේ ලකුණු 421ක් සහ කඩුලු 32ක්, ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ලකුණු 214ක් සහ කඩුලු 10ක් ලෙස ඔහුගේ වාර්තාවල දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48