අනියම් සම්බන්ධයට කිරින්දේ පත්තු වූ වෙඩි උණ්ඩය

කිරින්ද පොලිස් වසමේ පුස්තෝලමුල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

අද (19) උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, මෙරට නිෂ්පාදිත ගිනි අවිඉයක් ඒ සඳහා යොදාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා දෙබරවැව රෝහලර ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ පුස්තෝලමුල්ල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි වියේ පසුවන අයෙක්.

තුවාලකරු,වෙඩි තැබීම සිදුකර පුද්ගලයාගේ බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධතාවක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීමට කිරින්ද පොලිසිය විමර්ශන ආරම්භකර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12