ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වෙයි

දකුණු ගාසා තීරයේ සටන් විරාමයකට දෙපාර්ශ්වයම එකඟතාව පළකර ඇති බව වාර්තා වනවා.

පැය කිහිපයක් පවතිනු ඇති බවට විශ්වාස කෙරෙන මෙම සටන් විරාමයේ නිශ්චිත කාලසීමාව පිළිබඳව පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊජිප්තුවේ මැදිහත් වීමෙන් එම තාවකාලික සටන් විරාමය සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟතාවය පළකර ඇති බව සඳහන්.

රොයිටර් පුවත් සේවය පැවසුවේ සටන් විරාමය පස්වරු 06:00 ට ආරම්භ වීමට නියමිත බවයි.

ඒ, අනුව ගාසා හි සිවිල් වැසියන්ට ආරක්ෂිතව එම භූමියෙන් ඉවත්වීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමාව තවත් පැය කිහිපයකින් විවෘත කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
3
+1
2
+1
13
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ අරඹපු ගමන් නව අධ්‍යක්ෂ ජනරාල් කිව්ව සැර කතාව - "කල්ලිවලට බෙදුණු නිසා දැන් අපි පස්සට ගිහින්"
06:44
Video thumbnail
A/L සිසුන්ට සිදුකළ මාස තුනක කප්පාදුවට විරුද්ධව UN සංවිධානයට පැමිණිල්ලක් දෙයි
01:49
Video thumbnail
මැදිරිගිරියේ ගොවින් ලාල්කාන්තගේ මළගම අරන් යයි - අපේ ලාලා මඩ කාලා මැ#ණා - දානේ හොරා
05:03
Video thumbnail
අධිකරණය ගැන ජනපතිට විශ්වාසයක් නැද්ද ?කිසිම රාජ්‍ය නායකයෙක් මෙච්චර බලපෑම් කළේ නෑ
06:41
Video thumbnail
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට - BREAKING NEWS
01:00
Video thumbnail
🔴Breaking News
01:20
Video thumbnail
තණමල්විල නිවසකට අලි කඩා පැනලා කරපු විනාශය - තාප්පයක් කඩාගෙන වී ටිකත් කාලා
01:52
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වය තව දුරටත් පාලනය වෙලා නෑ - තව වර්ධනය වීමේ අවදානමක්
02:22
Video thumbnail
සිහින ජනපතිලා අනුරට යුද්දේ ප්‍රකාශ කරලා ? - තඹුත්තේගම ගොවි පුතා රජකමට සුදුසු නෑ
04:31
Video thumbnail
රඛිත රාජපක්ෂ, චරිත් මාංචුත් දාගෙන අධිකරණයට රැගෙන ආ හැටි
00:49