දසුන් ශානකටත් ආබාධයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ද ආබාධයකට ලක්ව සිටින බව වාර්තා වී තිබෙනවා.

ආබාධ තත්වයක් හේතුවෙන් මතීෂ පතිරණට ද ඔස්ට්‍රේලියාව සහ නෙදරේලන්තය සමග පැවැත්වෙන තරග දෙකටම සහභාගී වීමට නොහැකි බවටයි අනාවරණ වී ඇත්තේ. ඒ ඔහුගේ උරහිසේ ආබාධයක් හේතුවෙන්.

ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පුහුණු සැසියට මෙම ක්‍රීඩකයන් දෙදෙනාම සහභාගි වී නොමැති බවයි සඳහන්.

මේ අතර ලබන සඳුදා ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට ලහිරු කුමාර කැඳවා තිබෙනවා.

දසුන් ශානකගේ ආබාධ තත්වය හේතුවෙන් බොහෝ දුරට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනු ඇති.

දසුන් ශානකගේ ආබාධය හේතුවෙන් ඔහුට කොපමණ තරග සංඛ්‍යාවක් අහිමි වන්නේ ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

අද පැවති පුහුණු සැසියට දසුන් ශානක සහ මතීෂ පතිරණ හැර සෙසු ක්‍රීඩකයන් සියලුදෙනාම සහභාගී වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
6
+1
1
+1
9
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52