ඊශ්‍රායල-ගාසා යුද ගැටුම්වලින් දින දෙකට 1000ක් ජීවිතක්ෂයට

දින දෙකක් පුරා ඇවිලී යන ඊශ්‍රායල-ගාසා යුද ගැටුම් හේතුවෙන් මේ වන විට දහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව මෙම යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල තුළ පුද්ගලයින් 600 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර, ගාසා තීරයේ අවම වශයෙන් මරණ 370ක් පමණ වාර්තාවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මරණ 400ක් පමණ වර්ට්ය්හ වන අතර, 1,700 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

හමාස් සංවිධානය විසින් ඊයේ (07) උදෑසන දැවැන්ත රොකට් ප්‍රහාරයක් ඊශ්‍රායලට එල්ල කිරීමත් සමඟ එම ත්‍රස්ත කණ්ඩායමේ පිරිසක් ගාසා තීරය ඔස්සේ ඊශ්‍රායල තුළට රිංගා ගත්තා.

ඒ, අනුව ඊශ්‍රායල රජය තීරණය කළේ හදිසි යුද තත්ත්වයක් ප්‍රකාශ කිරීමටයි.

මේ අතර හමාස් සංවිධානය විසින් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් 100ක් පමණ පැහැරගෙන ගොස් ඇති බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.

“ත්‍රස්තවාදීන් නිවාසවලට කඩා වැදී සිවිල් වැසියන් ඝාතනය කළා. සිය ගණනක් රට ආක්‍රමණය කර ඇත, සිය ගණනක් තවමත් ඊශ්‍රායලය තුළ හමුදා සමඟ සටන් කරනවා.” හමුදා ප්‍රකාශක රිචඩ් හෙච්ට් මාධ්‍ය වෙත මෙලෙස සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41