මැණික් සොයන්න ගිහින් ජීවිතයක් අහිමිවෙලා (ඡායාරූප)

බිබිල, බදුල්ලගම්මන ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය මැණික් පතලක් කඩා වැටී සිදු වූ අනතුරකින් ඊයේ (05) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බිබිල, කරගහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සහ තවත් කිහිප දෙනෙකු අඩි 25ක් පමණ ගැඹුරු පතලේ කැණිම් සිදුකරන අවස්ථාවේ දී එහි පස් තට්ටුවක් කඩා වැටී තිබෙනවා.

එහිදී පස් තට්ටුවකට යට වූ පුද්ගලයා බේරාගැනීමට බැකෝ යන්ත්‍ර යොදා මෙහයුමක් ආරම්භ කර ඇති අතර, පැය කිහිපයක මෙහෙයුමකින් පසු පස්වලට යටවී සිටි ඔහුගේ සිරුර ඊයේ රාත්‍රියේ සොයාගත් බවයි බිබිල පොලීසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25