ඉතාලියේ බස් රථයක් පාලමකින් පෙරළීමෙන් 21ක් මරුට

ඉතාලියේ වැනීස් නගරය ආසන්නයේ ගුවන් පාලමක් මතින් ගමන් ගත් බස් රථයක් ඉන් පහතට පෙරළී ගිනි ගැනීම නිසා කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 21 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසනවා.

ගුවන් පාලම මතින් ගමන් ගත් බස් රථය අසළ තිබූ මාර්ග ආරක්ෂිත බාධකයක්ද බිඳ දමමින් වැනීසියට පාලමකින් සම්බන්ධ වන මේස්ටර් දිස්ත්‍රික්කයේ දුම්රිය මාර්ගය අසලට ඇද වැටි තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සහන සේවකයන් එම ස්ථානයේ තවදුරටත් මෙහෙයුම් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ

අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57