අද (03) ශ්රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ස්ථාවරව පවතී.
මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,
මහජන බැංකුව – රු. 316.42 – රු. 329.62
සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00
කොමර්ෂල් බැංකුවේ – රු.316.71 – රු. 328.00
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
1
+1
1
+1
4
+1
2
+1
2