අපේ රටේ ඉන්න ජනප්‍රියම හුරු බුහුටි රංගන ශිල්පිනියක් රශිපබා සන්දීපනී කියන්නේ ටෙලිනාට්‍ය සිනමාව සහ ගීත රූප රචනා ආදියෙන් ඇයව අපිට දැක ගන්න ලැබෙනවා. නිතරම වගේ සුන්දර ඡායාරූප සමාජ මාධ්‍යන්ට එක කරමින් සමාජ මාධ්‍ය තුලත් ක්‍රියාකාරීව ඉන්න චරිතයක් තමයි ඇය
මේ තියෙන්නේ අලුතෙන්ම සමාජ මාධ්‍යට එක වුන ඇයගේ සොඳුරු ඡායාරූප කිහිපයක්.




















