AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්

ක්‍රිකට් සඳහා ත්‍රිපුද්ගල ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුවක් පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය, ස්වාධීනත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහ ජාතික ක්‍රිකට් කවුන්සිල නිරීක්ෂණය කිරීම, සන්නිවේදනය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහායි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම කමිටුව පත් කර ඇත්තේ.

එම කමිටුවට සිදත් වෙත්තමුණි, උපාලි ධර්මදාස සහ රකිත රාජපක්ෂ ඇතුළත්.

Cricket Committee
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?