එලෝන් මස්ක් ගාස්තු අය කරන්න සැරසෙයි

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හෙවත් ‘එක්ස්’ පරිශීලකයින්ට ඉරිදියේ දී මාසික ගාස්තුවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව එහි හිමිකරු එලෝන් මස්ක් පවසා තිබෙනවා.

පසුගිය දා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති සංවාදයක දී එලෝන් මස්ක් මේ බව පවසා ඇති බව සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකෝටිපතියා පවසා ඇත්තේ ගෙවීම් ක්‍රමයක් යනු බොට්වලට ප්‍රතිරෝධය දැක්වීමට ඇති එකම ක්‍රමය බවයි.

එමෙන්ම නාමික ගාස්තුවක් අයකිරීම මඟින් හඳුනාගත් ගැටළු කිහිපයක් විසඳා ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙය එලෝන් මස්ක්ගේ හුදු ප්‍රකාශයක් ද, නැතහොත් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති ස්ථිර සැලසුම් පිළිබඳ සංඥාවක් ද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ වනවිටත් එම සමාගම විසින් X Premium නමින් අතිරේක වාරික සේවාවක් ලබාදෙන අතර, එය මාසයකට ඩොලර් 08ක මුදලක් ගෙවා ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40