රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙස සටහන් වූ භූ කම්පනයක් මධ්‍යම ඉතාලියේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
භූ කම්පනය මධ්‍යම ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට උතුරින් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබෙන අතර සිද්ධියෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදුව ඇති බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
+1
+1
7
+1
1
+1
1











