ආසියානු ශූරයින්ට මෝදිගෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාව පරාජය කරමින් 2023 ආසියානු කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමට ඊයේ (17) හැකියාව ලැබුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 73 වන ජන්ම දිනය යෙදී තිබූ ඊයේ (17) දිනයේ දීම ඉන්දීය කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කිරීම සුවිශේෂී සිදුවීමක්.

බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම ජයග්‍රහණය අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනයට ලැබූ විශේෂ ත්‍යාගයක් බවයි.

මෙම විශ්ෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය කණ්ඩායමට සුබපැතුම් එක්කරන්නට අග්‍රාමාත්‍ය මෝදි ඊයේ රාත්‍රියේම කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, ඔහුගේ නිල එක්ස් (ට්විටර්) ගිණුමට විශේෂ සටහනක් එක්කරමින්.

“ඉන්දියාව හොඳින් ක්‍රීඩා කළා, ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සුභ පැතුම්, තරගාවලිය හරහා අපේ ක්‍රීඩකයින් කැපී පෙනෙන දස්කම් දක්වා තිබෙනවා.” යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පවසා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48